ඉංග්‍රීසිකොමික්චිත්‍රපටට්‍රේලර්පුවත්භාෂාවවගතුගවීඩියෝසිංහල උපසිරසසියල්ලහොලිවුඩ් සිනමාව

Marvel Animation’s X-Men ’97 | Official Trailer with Sinhala Subtitles | සිංහල උපසිරසි

1997 දී අඟල් 14 කලුසුදු කොස්මෝ ටීවී එකකින් ලොරි බැටරියකින් අවුරුදු දා හතක පොඩි කොලුවෙක් කාටුන් එකක් බලනවා. ඒක ඒ කොලුවාගේ ජීවිතය කොතරම් වෙනස් කලාද කියනවා නම් දැන් ඒකාට අවුරුදු 40 පැනපු ඉහනිකට පැහෙන වයසේ එකෙක් උනත් එදා හිතට ඇතිවූ උන්මාදය තවමත් එලෙසම හිතේ හොල්මන් කරනවා. එකේ එක් චරිතයක් ඒ කොලුවාගේ සම්පුර්න ජිවිත දර්ශනයම වෙනස් කරනවා.

අවුරුදු 26 කට පස්සේ ඔන්න නැවත ඒ කාටුන් වැඩසටහන පැමිණෙනවා කියල නිවෙදනය වෙලා තියෙනවා. ඉතින් ඒ කොලුවට මේපාර අඟල් 14 කළු සුදුවට නැතිව ෆුල් HD අඟල් 40 ක LED තිරයක දකින්න හැකිවෙලා තියෙනවා. ලෝකෙටම උදාවෙන එම අවස්තාව ගැන නිම්හිම් නැති ප්‍රීතියකින් ලෝකෙටම කියන ඒ කොලුවා වෙන එකෙක් නොවේ. ඒ මම..

1997 දී විකාශනය වූ X-MEN කාටුන් සිරිස් එක නැවත DISNEY+ හි මාර්තු මස 20 සිට විකාශය වෙනවා කියල මාවල් නිවේදනය කරලා තියෙනවා. ඔන්න එහෙනම් අනුව දශයකේ කොල්ලෝ කුරුට්ටන්ගේ උන්මාදය නව පරම්පරාවට.

Author

5 thoughts on “Marvel Animation’s X-Men ’97 | Official Trailer with Sinhala Subtitles | සිංහල උපසිරසි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *