කෙටි සිනමාපටචිත්‍රපටභාෂාවලාංකීයවීඩියෝසිංහලසියල්ල

The Poem of Emmily’s (2023) Short Film | සිංහල කෙටි චිත්‍රපටය

Facebook කියන්නෙ අද වෙද්දි ගොඩක් ජනප්‍රිය සමාජ මාධ්‍යක් වගේම ලංකාව වගේ රටක ගොඩ දෙනෙක් සන්නිවේදනය සදහා සහ තම අදහස් ජනගත කරන්න භාවිතා කරන මූලීකාංගයක්. ඒ හා ඔයාගෙ ජීවිතේට ගොඩක් වැදගත්/ වටිනා තොරතුරු,දැනුම රාශියක් එකතු කරන්න වගේම හොඳ රසාස්වාදයක් ලබාගන්නත් පුළුවන් කියන කාරණය අපි කවුරුත් දන්න දෙයක්. ඒත්… Facebook එක ඔයාව මරණය අරගෙන ගියොත්?

Andrew කියල කියන්නෙ ගොඩක් සමාජ මාධ්‍ය හා ගැටෙන ළමයෙක්. Facebook එකෙන් එයාට හම්බ වෙන මිතුරියක් නිසා එයාට මරණය උරුම වෙන විදියෙ කතාවක් තමා මේ අපේ කෙටි චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ.

මේක Horror/Thriller ගනයට අයත් වන චිත්‍රපටයක් වගේම මෙහි Sequel චිත්‍රපට දෙකක් Emmily :- The Origins සහ Children of Evil නමින් ඉදිරියේ දි නිකුත් වීමට නියමිතයි. BETA යූ ටියුබ් නාළිකාව තුලින් ඔයාලට දැන් මේ චිත්‍රපටය නැරඹීමේ අවස්ථව තියෙනවා. අපේ පළවෙනි වැඩේ නිසා මේකෙ අඩුපාඩු ගොඩක් ඇති. ඉදිරියේ දිත් මේ වගේ Horror Short films සහ Web Series නරඹන්න ඔයාලත් කැමති නම් BETA යූ ටියුබ් නාළිකාව එක්ක අදම එකතු වෙන්න.

BETA | The poem of Emmily’s

Director :- Dulaksha Sampath

Video Link :- https://youtu.be/q3PZTeVWh2Y

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *