ඉදිරි දිගහැරුම | Furiosa: A Mad Max Saga (2024) Trailer #1 Sinhala Subtitles | දුෂ්ඨතම සුරදූතිය! [සිංහල උපසිරස]
ජෝජ් මිලර්ගෙ සුපිරිම ෆ්‍රැන්චයිස් එක තමයි මෑඩ් මැක්ස් කියන්නෙ.
ෆියුරියෝසා කියන්නෙ එහි නවතම දිගහැරුම. CCXP එකෙදි තමා ඔන්න එහි මුල්ම පූර්ව ප්‍රචාරකපටය නිකුත් කෙරුණේ.
Furiosa: A Mad Max Saga (2024) නිල පෝස්ටරය
මේකේ දී අපට ෆියුරියෝසාගේ Origin එක බලාගන්න ලැබෙනවා. ෆියුරියෝසා චරිතය Anya Talor Joy විසින් සිදුකරන අතර Chris Hemsworth අනෙක් ප්‍රධාන චරිතය විධියට එනවා.
2024 මැයි මාසයෙ තමයි ෆිල්ම් එක නිකුත් කරන්න නියමිත වෙලා තියෙන්නෙ දැනට.
Furiosa: A Mad Max Saga (2024) නිල පූර්ව ප්රචාරක පටය.