සියල්ල

ට්‍රේලර්පුවත්ලාංකීයලාංකීය සිනමාවවගතුගවීඩියෝසියල්ල

“බයිස්කෝප් සිංහලෙන්” ප්‍රචාරක පටය

මේ තමයි යාලුවනේ අපේ වැඩිමහල් සොයුරා වන බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ පූර්ව ප්‍රචාරය පටය. www.baiscopelk.com

තව කියවන්න
ලාංකීයලාංකීය සිනමාවවීඩියෝසියල්ල

KUSHAN and SRIMAL’s Ice Bucket Challenge

කුෂාන් කන්නන්ගර සහ ශ්‍රීමාල් ප්‍රියංජන සොයුරන් දෙදෙනා මේ දවස්වල හැමතැනම ජනප්‍රිය අයිස් බකට් අභියෝගය වෙනස්ම මානයකට ගෙනියපු හැටි තමයි මේ.  

තව කියවන්න
ට්‍රේලර්වීඩියෝසියල්ල

The Best of Me (2014) – [මේ මගේම කතාවයි…]

ඔයාලට මතක ඇතිනේ නිකොලස් ස්පාක්ස්ව? ඒ වගේම මතකයිද Paul Walker කියන කෙනාව? මං හිතනේ ගොඩක් දෙනෙක්ට ඒ දෙන්නවම මතක ඇති. කොහේ

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටභාෂාවවගතුගවිචාරසියල්ලහොලිවුඩ් සිනමාව

The Fault in Our Stars | නිසල වෙලා අද නොසැලේ හසරැල්…

“හේසල්” (Shailene Woodley) කියන්නේ පිළිකාවකින් පෙලෙන වයස අවුරුදු දහසයක තරුණ ගැහැණු ළමයෙක්. එයාගේ හෙවනැල්ල වගේ ලගින් තියෙන්නේ ඔක්සිජන් ටැංකියක්. මෙයාගේ

තව කියවන්න
චිත්‍රපටදැනුමටසියල්ලහොලිවුඩ් සිනමාව

Twilight Saga [2008] ආදර කතානම් වරදිනවම තමා

හරි එහෙමනම් පහුගිය ටිකේ වැරදුන තැන් ගැන ලියන්න බැරිවගියා නොවැ ඉතින්. පොඩි පොඩි අප්සෙට් ටිකක් තිබුනා ඒවා ඉවර වෙනකම් මොන

තව කියවන්න
කොමික්ටීවී කතා මාලාපුවත්සියල්ල

Agents of S.H.I.E.L.D. කඩා වැටීමක් ආසන්නයේ…

එහෙමනම් ඔන්න හැම කෙනෙක්ම බලන් හිටපු විදියට මේ සුමානේ ඒජන්ට් ශිල්ඩ් රුපවාහිනියට ආවේ නැහැ. ආයේ එයාලා එන්නේ ලබන 10 වෙනිදා.

තව කියවන්න
ඉන්දියන් සිනමාවචිත්‍රපටපුවත්භාෂාවසියල්ලහින්දි

Krrish 3 | චෙන්නයි එක්ස්ප්‍රස් සුපිරි වීරයා ඉදිරියේ දන නමයිද…

ඉන්දියන් ටයිම්ස් එක කියනවා සුපිරි තරුව රිතික් රොෂන්ගේ ක්‍රිෂ් 3 කෝටි දෙසියේ කඩම පන්නයි කියලා, බැලුවා ඇත්තද කියලා, ඇත්ත නේන්නම්

තව කියවන්න
දැනුමටවීඩියෝසියල්ල

වැරදුනු තැන් III : ජේම්ස් කැමරන්ටත් වැරදිලා…

අනේමන්දා මට අදනම් නිකම් මොකක්ද වගේ. මේ ෆිල්ම් එක මම බොහොම ආස කරන එකක් අනික තමා මේක හදපු කෙනා බොහොම

තව කියවන්න
ඉන්දියන් සිනමාවචිත්‍රපටදැනුමටභාෂාවවීඩියෝසියල්ලහින්දි

වැරදුනු තැන් II : 3 Idiots (2009) මෝඩයො තුන්දෙනාගෙ වැරදුනු තැන්…

හරි එහෙමනම් ඔන්න ඔයාලගෙ ප්‍රතිචාරය යහපත් ලෙස ලැබුණ නිසාවෙන් කුණු අවුස්සන නගරසබා ජොබ් එක මට දිගටම කරන්න සිද්දවෙන පාටක් තම

තව කියවන්න
කොමික්ටීවී කතා මාලාපුවත්වීඩියෝසියල්ල

Agents of SHIELD | අද නැත….

ඔන්න එහෙනම් මම ගිය සුමානේ කියපු විදියටම අද ඒජන්ට් ඔෆ් ශිල්ඩ් එන්නේ නැහැ. මගෙනම් සන්තෝසේ ඉහ වහා ගියාට අපේ ශිල්ඩ්

තව කියවන්න
දැනුමටවීඩියෝසියල්ල

වැරදුන තැන් I : Apocalypto (2006)

ඔන්න එහෙනම් මම හිතුව කට්ටියටම අලුත් අත්දැකීමක් ගෙනත් දෙන්න, වැඩි දෙනෙක් කැමතියි අනුන්ගෙ කුනු අවුස්සන්න ආ නැද්ද මම අහන්නෙ, මම

තව කියවන්න
ට්‍රේලර්වීඩියෝසියල්ල

Riddick (2013) – [රුධිරය වෙනුවෙන් සටන් වදින්නෝ…]

මේ බ්‍රිතාන්‍ය-අමෙරිකානු ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ධ සිනමා කතා මාලාවක් වෙච්ච The Chronicles of Riddick එකේ තවත් එක් පියවරක්, නො එසේනම් මේ

තව කියවන්න
කොමික්ටීවී කතා මාලාවීඩියෝසියල්ල

Agents of S.H.I.E.L.D. 04 වන කොටස කොහොම වේවි ද?

මම දන්නෙ නම් නෑ මෙ තිරනේට වග කියන්න ඔනා අය ඇයි මේ තිරනේ ගත්තේ කියලා, කොහොම වුනත් කවුරු කොහොම අරගත්තත්

තව කියවන්න
දැනුමටවීඩියෝසියල්ල

හැදෙන හැටි…III : Monsters University | රාක්ෂ විශ්වවිද්‍යාලය

හරි එහෙමනම් මංසලෙන් ඔයාලට ලැබෙන අලුත්ම අත්දැකීම තමයි “හැදෙන හැටි”. ඔන්න එහෙනම් මම ආවෙ ඒ තුලින් තිරය පි‍ටුපසට එබෙන මුල්ම

තව කියවන්න
කොමික්ටීවී කතා මාලාසියල්ල

Agents of S.H.I.E.L.D මොකෝ උනේ? හෙට මොනා වෙයිද?

හරි එහෙමනම් කට්ටියට මතක ඇති නේද පහුගිය සතියේ Agents of S.H.I.E.L.D කතාංගයේ වෙච්චි දේ ගැන. ඔන්න එහෙනම් ලබන සුමානෙ මොනා

තව කියවන්න
ටීවී කතා මාලාවගතුගසියල්ලහින්දි

24 (Indian TV series) ඉන්දියාවේ පෑ 24…

ඉන්දියාව වුනත් ගොඩක් නිර්මාන යුරෝපීය සිනමාපට සහ රියලිටි වැඩසටහන් අනුසාරයෙන් ඉන්දියානු ක්‍රමේකට යමක් කරනවනෙ, ඉතින් මේ සැරේ ඉන්දියාවේ ලෑස්තිය අමෙරිකාවේ

තව කියවන්න
කොමික්ට්‍රේලර්ටීවී කතා මාලාවීඩියෝසියල්ල

Agents of S.H.I.E.L.D. හොද හොද සෙල්ලම් දෙවෙනි කොටසට….

හරි එහෙනම් යාලුවනේ; ඔන්න මම හදන්නෙ මාවම අමාරුවේ දාගන්න අනිත් අය අතින් අමාරුවේ වැටෙන එකේ මම මාවම අමාරුවේ වට්ටගන්න හිතුණා

තව කියවන්න
වීඩියෝසියල්ල

Monster University (2013) – [රාක්ෂයනට උපාධියක්..]

මයික් වසෝව්ස්කි, ජේම්ස් P. සුලිවන්, අපි දෙන්න හොදම යාලුවො, වැඩකරන්නෙ රාක්ෂ සංස්ථාවෙ දන්නව ඇතිනෙ Monsters.Inc. (2001) ගැන කට්ටියම, ඒ සිනමාපටයෙන්

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටභාෂාවවගතුගවීඩියෝසියල්ලහොලිවුඩ් සිනමාව

Now You See Me (2013) – [මායාවෙන් මුලාවෙන්න..]

ලං වෙන්න, තව ලං වෙන්න, තවත් ලං වෙන්න.. මට පුළුවන් එතකොට ලේසියෙන්ම ඔබව මුලාවට පත් කරවන්න. නුබට යමක් දකින්න උවමනයි,

තව කියවන්න
සියල්ලහින්දි

Chennai Express (2013) – [චෙන්නායි සීඝ්‍රගාමීත්වය අධිවේගයෙන් ඉදිරියට…]

ඔයාලට මතක ඈතිනෙ කලින් වතාවකුත් මම මේ අලුත්ම බයිස්කෝප් එක ගැන විස්තරයක් අරන් ආව. මේ පාර කියන්න හදන්නෙ ඉතින් මේක

තව කියවන්න
පුවත්ලාංකීයලාංකීය සිනමාවසියල්ල

කොස්තාපල් පුඤ්ඤසෝම (2013) – අවංක පොලිස් නිලධාරියෙකුගේ කථාවක්…

ආයුබෝවන් යාළුවනේ!!!කොහොමද සැප සනීප? ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. මම මේ පාර අරන් ආපු ලිපිය ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණයක් ගැන ලිපියක්.

තව කියවන්න
වීඩියෝසියල්ලහින්දි

Chennai Express (2013) – ෂාරුක් ඛාන්ගේ අධිවේගී දුම්රිය ගමන…….

ඔන්න එහෙමනම් සෑහෙන කාලෙකට පස්සෙ මම ආයෙත් ආව, නිකම් නෙමේ king ඛාන් රංගනයෙන් දායක වෙන තවත් අලුත්ම හින්දි සිනමා සිත්තමක

තව කියවන්න
සියල්ලහින්දි

Dhoom 3 තෙවන මංකොල්ලය නත්තල් දා……

ඔන්න එහනම් අදත් මම ආවෙ ඉන්දියානු රිදී තිරය බබලවපු චිත්‍රපට මාලාවක තෙවැන්නක් එන්න ලගයි කියන විස්තරේකුත් අරගෙනමයි. ගියවර නිපදවූ ඩූම්

තව කියවන්න
ඉන්දියන් සිනමාවචිත්‍රපටභාෂාවවගතුගවීඩියෝසියල්ලහින්දි

Kriish තෙවැන්නේ වැඩ අවසන්, කල-එලි බැසීමට සූදානමින්…….

ඔන්න එහෙනම් ජයග්‍රාහී තෙවන වතාවටත් අපේ පිටසක්වල යාළුවා කල-එලි බහින්නයි සූදානම, මතක ඇතිනෙ අපේ හින්දි රසිකයන්ට මෙහි පලමුවැන්න වන කොයි

තව කියවන්න
ඉන්දියන් සිනමාවචිත්‍රපටසියල්ලහින්දි

Raanjhnaa (2013) – ආදරවන්තයා…….

ඔන්න එහෙනම් මම අදත් අරන් ආවෙ ලගදිම නිකුත් කරන්නට නියමිත සෑහෙන වෙනස්කම් සහිත හින්දි සිනමා සිත්තම්ක් ගැන විස්තරයක්. වරානාසි, උත්තූර්

තව කියවන්න
ඉන්දියන් සිනමාවචිත්‍රපටභාෂාවවගතුගසියල්ලහින්දි

Aashiqui 2 – උමතුවක දෙවැන්න……

මේක තමා බයිස්කෝප් මංසලේ හින්දි සිනමා සිත්තමක් ගැන කියවෙන කුළුදුල්ම අවස්ථාව. ඉන්දියානු රුපියල් 120,000,000ක වියදමින් “මෝහිත් සූරිගේ අධ්‍යක්ෂණයෙන්, ශගුප්තා රෆීක්ගේ

තව කියවන්න
ලාංකීයලාංකීය සිනමාවවිචාරසියල්ල

මගේ ඇසින් මෙරට සිනමාව…

මම අද ලිවීමට බලාපොරොත්තු වන්නේ ලාංකීක සිනමාව පිළිබඳව මා දකින්නා වු ඇසින් මට සිතුනා වු දේවල් පිළිබඳව වේ .වර්තමානයේදී ඇත්තටම මෙරටට

තව කියවන්න
ලාංකීයලාංකීය සිනමාවසියල්ල

“ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” චිත්‍රපටය 2013 වර්ෂයේදී…

ආදරය, ධෛර්යය සහ බලය යන තේමා මත නිර්මාණය කළ සිදුහත් ‍කුමරුන් මව්කුස පිළිසිඳ ගැනීමේ සිට ගිහිගෙය හැරයාම දක්වා සිදුවීම් පෙළ

තව කියවන්න
ට්‍රේලර්වීඩියෝසියල්ල

Paranormal Activity 4 (2012) [අමුතු දෑ]

Paranormal Activity 4 (2012)  88 min  –  Horror  –   19 October 2012 (USA)  කේටි සහ හන්ටර් අතුරුදන්ව පස් වසරක් පසුව ඇත. එක්තරා පෙදෙසක පදිංචියට එන කාන්තාවක් හා

තව කියවන්න
වීඩියෝසියල්ල

Flight (2012) [විනාශයකින් ගළවා ගැනීමට]

Flight (I) (2012) -Drama   ගුවන් යානයක් මහත් විනාශයකින් ගළවා ගැනීමට සමත් වන ගුවන් නියමුවෙකි. නමුත් වැඩි දුර පරීක්ෂණයන්ගෙන් හෙළි වන්නේ ගැටළුවට තුඩු

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටට්‍රේලර්භාෂාවවීඩියෝසියල්ලහොලිවුඩ් සිනමාව

Iron Man 3 (2013) [අභියෝගාත්මකම සතුරා]

Iron Man 3 (2013) Action | Adventure | Sci-Fi  –   3 May 2013 (USA) තම පුද්ගලික ලෝකය වනසාලූවන්ට එරෙහිව සටන් වදින ටෝනි ස්ටාර්ක් තමා මෙතෙක් මුහුණ දුන් අභියෝගාත්මකම

තව කියවන්න
ට්‍රේලර්වීඩියෝසියල්ල

Alter Egos (2012) [සුපිරි වීරයන්]

සුපිරි වීරයන් වෙත ලැබෙන රාජ්‍ය ප්‍රතිපාදනයන් සහ මහජන සහයෝගය අහිමිව ගිය යුගයක, එක් සුපිරි වීරයෙකුට තමන් පත්ව ඇති මානසික අර්බුදයෙන්

තව කියවන්න